ඩීසල් ලීටරයකින් රුපියල් 125-120 ක පාඩුවක් ලබන බව IOC කළමණාකාර අධ්යක්ෂ මනෝජ් ගුප්තා පවසා තිබෙනවා.
ANI පුවත්පත සමඟ විශේෂ සංවාදයකට එක්වෙමිනුයි ගුප්තා මේ බව පවසා ඇත්තේ.
ඉදිරියේදී මිල සංශෝධනයක් අවශ්‍ය බව ද ඔහු වැඩිදුරටත් පවසනවා.
“අපගේ මිලකරණය බොහෝ දුරට ජාත්‍යන්තර මිලකරණය මත රඳා පවතී. මෙම අලාභය සහ අනෙකුත් ආර්ථික ගැටලු පිටුපස ඇති ප්‍රධාන හේතුව රුපියල අවප්‍රමාණය වීමයි,” යැයි ද ඔහු පවසනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්