දින දෙකක් පුරා පැවැති 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (13) අවසන් වුණා.
මෙවර වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 204 දෙනෙකු අලෙවි වූ අතර, ඊට විදෙස් ක්‍රීඩකයින් 67 දෙනෙකු ද ඇතුළත්.
මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 23 දෙනෙක් ඇතුළත්වී සිටි අතර එයිව් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙකු ද මෙවර වෙන්දේසියේ දී අලෙවි වී තිබීම විශේෂත්වයක්. අදාළ ක්‍රීඩකයින් පහතින්,
වනිදු හසරංග – ඉන්දීය රුපියල් කෝටි 10.75
දුෂ්මන්ත චමීර – ඉන්දීය රුපියල් කෝටි 2
මහීෂ් තීක්ෂණ – ඉන්දීය රුපියල් ලක්ෂ 70
භානුක රාජපක්ෂ – ඉන්දීය රුපියල් ලක්ෂ 50
චාමික කරුණාරත්න – ඉන්දීය රුපියල් ලක්ෂ 50
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි