මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගය අද (29) පැවැත්වීමට නියමිතව තිබෙනනවා. ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර අවසන් මහා තරඟය පැවැත්වෙන අතර අද රාත්‍රී 8.00 ට අහමදාබාද්හී නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි තරගය ආරම්භ වීමට නියමිතයි.
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙවර IPL තරගාවලිය සඳහා එක්වන්නේ නව කණ්ඩායමක් වශයෙන් වන අතර මංගල තරගාවලියේදිම අවසන් මහා තරගයට එක් වීමට විශේෂත්වයක්. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අවසන්වරට IPL කිරුළ දිනාගෙන ඇත්තේ 2008 වසරේ වන අතර ඔවුන් මෙවර දෙවන වරටත් කිරුළ දිනාගැනීමේ අපේක්ෂාවෙන් තරඟවදිනවා.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්