නව කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා....
Gotabaya Rajapaksha
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ඇරයුම් කරන බව...
වර්තමානයේ පවතින අර්බුධකාරී තත්ත්වයට විසදුමක් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ වල සහභාගීත්වයෙන්...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ කියලා මට විශ්වාස...
මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදාව කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ තිබෙනවා....
සාමකාමීව උද්ඝෝෂණය කිරීමට ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති අයිතියට බාධා නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
නව රාජ්‍ය අමාත්‍යවරුන් 21 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. මීට...
මේ වන විට ආන්දෝලනයට තුඩු දී තිබෙන 2021 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින්...
කොන්දේසි දෙකක් සපුරාලන තුරු තමන්, සාකච්ඡා ප්‍රතික්ෂේප කරන බව ගාලුමුවදොර විරෝධතාකරුවන් පිරිසක් මහින්ද රාජපක්ෂ...
ඇමැතිවරුන් නැතත් අමාත්‍යාංශවල රාජකාරි නිසි ලෙස සිදු කරගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සියලුම...
අන්තර්වාර රජයක් පිහිටුවීම සඳහා වන යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයා ආරාධනා කළ බව හිටපු...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ...
රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව අද (07) දෙවන දිනටත් පැවැත්වෙනවා. මිට සුළු මොහොතකට...
යළිත් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතික්ෂේප...