පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයක් කැඳවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කළ පසු පමණක් බවත්, හෙට පැවැත්වීමට...
Sri Lanka
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ....
වහාම ක්‍රියාත්මක වනපරිදි දිවයිනටම බලපැවැත්වෙන පරිදි දැනට පනවා ඇති ඇඳිරිනීතිය 12 වැනි බ්‍රහස්පතින්දා උදෑසන...
කටුනායක ගුවන්තොටුපල ප්‍රදේශයේ විරෝධතා කරුවන් පිරිසක් විසින් රැකවල් ලා සිටින අයුරු දක්නට ලැබෙන බව...
ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් පැවැත්වෙනවා. ඒ එම කඳවුරට පැමිණ...
ඊයේ (09) දිවයින පුරා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 218...
යුක්තිය සහ ප්රජාතන්ත්රවාදී පාලනය සඳහා ඉතා සාමකාමීව අපූරු අරගලයක් ගෙන යාම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි...
කොළඹ ගාලුමුවදොර පැවති සාමකාමී විරෝධතාවට හිටපු අගමැති මහින්ද රාජපක්ෂට සහාය දක්වන පිරිසක් පැමිණ ප්‍රහාර...
අරලිය ගහ මන්දිරය අසළ පැවැති නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් අවියක් පිපිරීමෙන්...
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ...
ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට සහයෝගය දක්වමින් රටේ සාමය පවත්වාගෙන යෑමට උදව් වන්නැයි යුදහමුදාපති ජෙනරාල්...
පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. රට තුළ...
නිරායුධ විරෝධතාකරුවන්ට එල්ල කල අමානුෂික පහරදීමට විරෝධය පළ කරමින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර විරෝධතාවයක් පැවැත්වෙනවා....
ප්‍රභූවරුන්ගේ ජ්‍යෝතිෂ කටයුතු සඳහා ප්‍රසිද්ධියක් කුසලාන අනුරාධපුරයේ ඥානක්කා නම් කාන්තාවගේ දේවාලයෙන් සම්පූර්ණයෙන්ම ගිනි තබා...