2022 අය වැය විවාදය අතරතුර මිට සුලු මොහොතකට පෙර පාර්ලිමේන්තු රැස්වීමේ කටයුතු විනාඩි 10කට...
Sri Lanka
විදුලි උපකරණ නිෂ්ජාපාදනය ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක ජය ගැනිම සඳහා දිරිමත් කරනවා. පුනර්ජනනීය බලශක්තියට අවශ්‍ය...
දේශිය අත්යන්ත්‍ර රෙදි පිළි හා බතික් කර්මාන්තය පුළුල් කරනවා. එය ඇමෙරිකානු ඩොලර් බිලියනයක කර්මාන්තයත්...
2022 වර්ශය සඳහා අය වැය වාර්ථාව ඉදිරිපත් කරමින් සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා...
වස විසෙන් තොර වල්නාශක පරිහරණය විකල්ප දිරිගැන්වීම මිලියන 4000යි, හෙක්ටයාරයකට රුපියල් 5000 බැගින් 10000ක...
ඖෂධ නිෂ්පාදනය පුළුල් කරනවා. පුද්ගලික අංශයට අවශ්‍ය පහසුකම් ලබාදෙනවා. සුදුසු මිල යාන්ත්‍රණයක් ඉදිරිපත් කරනවා.
රැකියා සඳහා විදේශ ගතවීමේදි ලබාදෙන පුහුණුව පුළුල් කිරීමට කටයුතු කරනවා. විදේශ රැකියා අවස්ථා පුළුල්...
ව්‍යාපාර ලියාපදිංචි ගාස්තුව අය නොකිරිමට තිරණය කර තිබෙනවා. පළතුරු එළවළු දියර කිරි වගා ගැටලු...
අධ්‍යාපනය හා සෞඛ්‍ය දිස්ත්‍රික් අසමානතාවයන් ඉවත් කරනවා. සෑම දිස්ත්‍රික්කයකට නවීන පන්නයේ ජාත්‍යන්තර පාසලක් හා...
රජයේ බදු ආදායම ශක්තිමත් කරනවා. බදු පරිපාලනය තාක්ෂණික ක්‍රම වේදයක් සකස් කරනවා.
ජීවන වියදම වැඩිවීමේ සැබෑ අභියෝගය පිළිබඳවද අමාත්‍යවරයා 2022 අයවැය ඉදිරිපත් කරමින් අදහස් දැක්විය. මිල...
කුලී ත්‍රිරෝද රථ සේවාවේ පුළුල් ව්‍යාප්තිය හා ගැටලු විසදිමට ත්‍රිරෝද රථ නියාමන අධිකාරියක් පිහිටුවීමට...
රාජ්‍ය සේවයේ වැටුපේ විෂමතා ඉවත් කිරීමට නව වසරේ සිට කටයුතු කරනවා. විනය ක්‍රියාමාර්ග ලක්වි...
පාර්ලිමේන්තු මන්ත්රිවරයෙකුට විශ්‍රාම වැටුපක් සඳහා සුදුසුකම් ලැබිමේ කාලය කාලය වසර 5 සිට වස 10ක්...