ඕමානයේ පැවැත්වෙන Legends League ක්‍රිකට් තරඟාවලියේ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට India Maharajas කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Asia Lions කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් ලබා ගනිමින්.
එහිදී උපුල් තරංග පන්දු 46කින් ලකුණු 66ක් ලබා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය මහරාජාස් කණ්ඩායම පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට