ශ්‍රී ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (23) පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර යි.
තරගය අද රාත්‍රී 7.30ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතය.
පසුගිය වසරේදී ද අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබීමට ගෝල් ග්ලැඩියේටර් සහ ජැෆ්නා කණ්ඩායම් සමත් වු අතර ඉන් ජැෆ්නා කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළේය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි