LPL තරගාවලියේ හෙට තරග පැවැත්වෙන වේලාව වෙනස් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට ස්වල්පවේලාවකට පෙර දැනුම් දුන්නේ කළම්බු ස්ටාර්ස් හා දඹුල්ල ජයන්ට්ස් අතර පැවැත්වෙන Eliminater තරගය සවස 4.00 ට ආරම්භ වන බවයි.
ඒ අනුව පැයක කාලයක් තරගය පැවැත්වීම ප්‍රමාද කර තිබෙනවා.
එමෙන්ම Qualifier 1 තරගය රාත්‍රී 8.30 ට ආරම්භ කිරිමට නියමිතයි. ඒ අනුව එම තරගය ද පැයක කාලයක් ප්‍රමාද කර තිබෙනවා.
මෙම තරග හෙට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි පැවැත්වේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි