2021 ලංකා ප්‍රිමියර් ලීග් 20-20 තරඟාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අද (21) සිට ඇරඹෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
මාර්ග ගත ක්‍රමය ඔස්සේ ලබන 27 වන දින මධ්‍යාහන 12 දක්වා එම ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා.

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි