LPL තරඟාවලියේ මෙරට විකාශන අයිතිය ස්වාධීන රූපවාහිනියට ලබා දී ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරනවා.
නොවැම්බර් 26 වැනිදා සිට දෙසැම්බර් 16 වැනිදා දක්වා සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන ‘ලංකා ප්‍රිමියර් ලීග් (My11Circle LPL 2020)’ පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ එක් නාලිකාවක් වන ‘වසන්තම් TV’ (Vasantham TV) ඔස්සේ සම්පූර්ණ තරගාවලිය සජීවීව නැරඹීමට ශ්‍රී ලාංකික ඔබට අවස්ථාව උදා වේ.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි