පසුගියදා පැවති ලංකා ප්‍රිමියර් ලීග් කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් තේරීමේ ක්‍රමවේදයේදී ශ්‍රී ලංකා වේ සිටින සුපිරි ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ඇතුළු ව ක්‍රීඩකයින් 10 දෙනෙක්ව කිසිදු කණ්ඩායමක් විසින් තෝරා නොගැනුණි.
එම ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැහැදිලි පියවරක් ගත් බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
එම ක්‍රීඩකයින් වන්නේ,
ඇන්ජලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
කුසල් ජනිත් පෙරේරා
ධනංජය ද සිල්වා
අකිල ධනංජය
ප්‍රවීන් ජයවික්‍රම
මිනෝද් භානුක
සදීර සමරවික්‍රම
අශාන් ප්‍රියන්ජන
ශිරාන් ප්‍රනාන්දු
ඒ අනුව මෙම ක්‍රීඩකයින් අතුරින් දෙදෙනා බැගින් තෝරා ගන්නා ලෙස අදාළ කණ්ඩායම් 5 වෙත දන්වා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි