ශ්‍රී ලංකාවේ දේශීයව පවත්වන ඉහළම ක්‍රීඩා තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීගයේ 2 වන අදියර,ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් T20 තරඟාවලියක් ලෙස දෙසැම්බර් 04 සිට 23 දක්වා පැවැත්වේ. තරගාවලිය කණ්ඩායම් 05 කින් සමන්විත වන අතර, එක් කණ්ඩායමක් ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුක්ත වන අතර එයට දේශීය ක්‍රිඩකයන් 14 හා විදේශීය ක්‍රිඩකයන් 6 ඇතුලත් විය යුතුය.
කාණ්ඩායම් සදහා විදෙස් ක්‍රිඩකයන් ලියාපදිංචි කිරිම සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 05 දා දක්වා සිදුකරන බව අද ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයකින් දන්වා සිටියා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි