2021 LPL තරගාවලිය නැරඹීමට සීමිත ප්‍රේක්ෂක සංඛ්‍යාවකට අවසර දීමට තීරණය කර තිබේ.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව පැවසීය.
ඒ අනුව දැඩි කොන්දේසි යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ප්‍රේක්ෂයන්ට තරග නැරඹීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙම අවසරය ලබා දී තිබේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි