ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරඟාවලියට අදාළව ඊයේ පැවැති තරඟයකින් කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම පරදවා කඩු`ඵ 3 ක ජයග්‍රහණයක් අත්කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් කල්කටා ක්‍රීඩකයින්ට පන්දුවාර 18 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 128 ක් පමණයි.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ වනිදු හසරංග සිය පන්දු වාර 4 නිමාවට පත් කළේ ලකුණු 20 ක් පමණක් ලබාදී ප්‍රතිවාදි කණ්ඩායමේ කඩු`ඵ 4 ක් බිඳ හෙළමින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් ක්‍රීඩකයින් පන්දුවාර 19 යි පන්දු 2ක් අවසානයේ කඩු`ඵ 7 ක් දැවී ලකුණු 132 ක් ලබා තරඟය ජයග්‍රහණය කළා.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි