නොවැම්බර් 26 වෙනිදා ආරම්භ විමට නියමිට LPL තරගාවලියෙ ජාත්‍යන්තර විස්තර විචාරකයන් කිහිපදෙනෙකු අද ශ්‍රි ලංකා ක්‍රිකට් විසින් නිළ වශයෙන් දැනුම් දුන්නා.
රසල් ආනල්ඩ් , රොෂාන් අබේසිංහ, ඕස්ට්‍රේලියාවෙන් මයික් හේස්මන්, දකුණු අප්‍රිකාවේන් හර්ෂල් ගිබ්ස්, කොදෙව් දේශයෙන් ඩැරන් ගංගා, පාකිස්තානයේන් ආමීර් සොහෙල් යන ඒ සදහා නම්කර තිබෙ.

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි