“ශ්‍රී ලංකා ක්‍රිකට්” ප්‍රථම වරට සංවිධානය කරන LPL තරගාවලියෙ තරග කාලසටහන අද ප්‍රකාශ කෙරුනා.නොවැම්බර් 21 පැවැත්වෙන සමාරම්භක උත්සවය සමග එදින පැවැත්වෙන කොළඹ හා ගාල්ල කණ්ඩායම් අතර තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්රිඩාංගනයේදී පැවැත්වේ.
මිට අමතරව අවසන් තරගය පල්ලෙකැලෙ ක්රිඩාංගනයේදී පැවැත්වේ.

- චානක අරවින්ද
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි