ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ 5 වන තරගය, ලකුණු 66 කින් ජයග්‍රහණ කිරීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම මිට සුළු මොහොතකට පෙර සමත් වුණා.
එහිදී තරගයේ පළමු පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 218 ක් රැස් කළ අතර නායක තිසර පෙරේරා එහිදී ලකුණු 97 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දඹුල්ල දඹුල්ල වයිකිංස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේසියල්ලන්ම දැවී ලබාගත හැකි වුයේ ලකුණු 152ක් පමණයි.
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ 5 වන තරගයයි, දඹුල්ල වයිකිංස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර අද (30) පැවැත්වුණේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි