ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගීවීම සඳහා පැමිණ සිටි සිටින විදේශීය ක්‍රීඩකයෙකුට කොරෝන වෛරසය ආසාදන වී තිබේ.
ඒ හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇත.
මෙම ක්‍රීඩකයා තරගාවලියේදී ‘කොලම්බු කින්ස්’ පිල නියෝජනය කිරීමට පැමිණ සිටි ක්‍රීඩකයෙකි.
මේ තොරතුරු අද ජාතික පුවත්පතක්ද වාර්තා කර ඇත.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි