පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක Mohammad Hafeez ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
Mohammad Hafeez 2018 වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔහු සමුගත් අතර ඔහු එක්දින හා විස්සයි විස්ස තරඟ ආකෘතිවලද පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.
Mohammad Hafeez මෙරට LPL තරඟාවලියේ Galle Gladiators කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වුණා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි