මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වෛරසය ගෝලීය මහජන සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් එල්ල කරනු ඇති ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට එය සම්පේ‍්‍රෂණය වීමේ හැකියාව ඉතා අඩු මට්ටමක පැවතිය ද අවධානම් සහගත කොටස් අතර වෛරසය පැතිරයාම භයානක තත්වයක් බවයි.
පසුගිය 26 වැනිදා වන විට ලොව පුරා රටවල් 23 කින් වඳුරු උණ ආසාදිතයින් 257 දෙනෙකු හමු වී තිබුණා.
තවත් පුද්ගලයින් 120 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බවට සැක පළ කෙරෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කලේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට