ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කරයි.
පසුගිය වසරේ ජූලි මාසයේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් ඉන්දියාව අවසන් පූර්ව වටයට පිවිසීමෙන් පසුව දෝනි මකේ දක්වා ක්‍රීඩා කර නොමැත.
ඔහුගේ නැවත සැප්තැම්බර් 19 වනදා ආරම්භ වන මේ වසරේ අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කරනු ඇත.
39 හැවිරිදි දෝනි සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සිය සමුගැනීම පිළිබඳ සටහනක් තබා ඇත.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි