නිව් ඩයමන්ඩ් නෞකාවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කැස්බෑවන්ගේ චර්යාත්මක වෙනසක් නිරික්ෂණය වී ඇති බව නාරා හෙවත්, ජාතික ජලජ සම්පත් පර්යේෂණ ආයතනය විසින් පසුගිය සැප්තැම්බර් 09 වනදා සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත.
කෙසේ වෙතත්, නෞකාවෙන් සිදුවූ තෙල් කාන්දුවීම මෙලෙස කැස්බෑවුන්ට බලපා ඇත්ද යන්න පිළිබඳව අනාවරණ කරගැනීම සඳහා එම මුහුදු ප්‍රදේශයේ ජල සාම්පල මේ වනවිට පරීක්ෂාවට ලක් කරමින් පවතින අතර, ඉන්පසුව ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු අනාවරණය කරගන්නා බවත් නාරා ආයතනය සඳහන් කරයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ