කොළඹ මැරීන් ඩ්‍රයිව් හි පිහිටා තිබෙන NDB බැංකුවේ කාර්යය මණ්ඩල සාමාජිකයෙකුට Covid-19 අසාදනය වී තිබෙනවා.
මේ පිළිබඳව සිය නිල ෆේස්බුක් පිටුවේ පණිවුඩයක් නිකුත් කරමින් NDB බැංකුව මේ පිළිබඳව සනාථ කර තිබෙනවා.
අදාළ පුද්ගලයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු බව සඳහන්.
මේ හේතුවෙන් අදාළ බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා තිබෙනවා.
බැංකුව නිකුත් කළ නිවේදනය පහතින්

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි