රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයින්ට රු. 5000 දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. මාසික...
දේශීය
නොරෝච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ අක්‍රිය වී ඇති විදුලි ජනන යන්ත්‍රය යථාතත්ත්වයට පත්කිරීමට චීන විශේෂඥයෙකුගේ...
මධ්‍යම අධිවේගී මාර්ගයේ පාපැදි තරඟාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ..මීරිගම – කුරුණෑගල කොටස විවෘත...
නිවසක් හෝ නිවසක් ඉදිකිරීමට ඉඩමක් හෝ නොමැති කුලී පදනම මත ජීවත්වන පවුල් සඳහා ස්ථිර...
චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ගේ මෙරට සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රදානයක් සිදුකිරීම...
පානදුර සහ මොරටුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන පෞද්ගලික බස්රථවල සේවකයින් වර්ජනයක් ආරම්භ...
සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකර ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත්...
මෙරට වෙළෙඳපොළෙහි සහල් මිල නොසිතූ ලෙස ඉහළයමින් පවතින බව වෙළෙන්දන් පවසනවා. එබැවින් ජනතාවට සාධාරණ...
ගෑස් ඉන්ධන කිරිපිටි එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යෑම නිසා පාර්ලිමේන්තුවේ...
මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසුවේ...
අද (11) දිනයේ කිසිදු ප්‍රදේශයක විදුලි විසන්ධි කිරීමක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා....
රජයේ ආයතනවල වියදම් තවදුරටත් අඩුකරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් අමාත්‍යවරුන්ට දැනුම්...
විදුලි කප්පාදුව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්...
කොළඹ වරාය නගරයේ ඉදිකළ ඇවිදීමේ මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය ඊයෙ (9) විවෘත කළේය....