ඉදිරි පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය සඳහා සංවිධාන 4කට වැඩි සංඛ්‍යාවකට අවසර ලබා දෙන බව...
දේශීය
මෙවර නිදහස් දිනය වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.දෙමළ ජනතාවට ඔවුන්ගේ නිදහස...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ඇතුළත් නිවේදනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සදහා අද (30) දිනරජයේ මුද්‍රණාලය වෙත යොමු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේය . ඒ අනුව අදාළ දැන්වීම මගින් මැතිවරණ දිනයට අමතරව වෙලාව,තරග කරන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පිළිබඳතොරතුරු ද ඇතුළත් වන බව ද හෙතෙම පැවසීය. ඒ සමගම පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ක්‍රියාවලියට අදාළ කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි වාර්තා වන්නේ.
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ...
මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ ආරක්ෂාවට අවි සහිත නිලධාරීන් යෙදවීමට ක්‍රියා කරන බව බව පොලිස් මාධ්‍ය...
පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදී ඇති කාලය අදින් අවසන් වේ.මැතිවරණ කොමිසම...
සහතික කරන තැපැල් ඡන්ද අයදුම්පත් 20,21,22 හා 23 යන දිනයන්හිදී සිය කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ...
2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ පාසල්) තෙවන...
වසරේ පළමු පුර පසළොස්වක පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අද (06)ට යෙදී...
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා. පසුගිය සතියට සාපේක්ෂව එම මිල සියයට...
එළඹෙන 23 වැනිදා පාසල් දරුවන්ටත් 24 වැනිදා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව...
උඩරට හා පහතරට එළවළු මිල ඉහළගොස් ඇති බව එළවළු තොග සහ සිල්ලර වෙළඳුන් පවසනවා....
05 වසර ශිෂ්‍යත්ව විභාගය අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව දිවයින පුරා පිහිටි...
“මැන්ඩවුස්” සුළි කුණාටුව සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. ඒ අනුව...