දේශීය

සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරතිබේ. මැතිවරණ කොමිසම නීත්‍යානුකූල මැතිවරණවයක් කැඳවා නොමැති බවත්,එසේම මැතිවරණයක් පැවැත්වීම සඳහා මුදල්නොමැති බව ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇත.
WP Twitter Auto Publish Powered By : XYZScripts.com