ජනාධිපති විශේෂ සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ට නිදහස ලබාදී තිබේ....
දේශීය
පානදුර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීනියන් දෙදෙනකු ඇතුළු හය දෙනකු ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස හදුනාගැනීම නිසා...
ඊයේ (23) රාත්‍රී 10.00 සිට පැනවූ සංචරණ සීමා අද දිනයේ ක්‍රියාත්මකයි. එය හෙට (25)...
ඇමරිකාව බලා පිටත්ව ගිය ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය...
යහපත් රටක් ගොඩනැඟීම සඳහා අදාළ වූ තථාගත දහමත් දස රාජ ධර්මය පදනම් කරගත් රාජ්‍ය...
අදට (24) යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 93 දෙනෙකු සඳහා ජනාධිපති සමාව හිමිව තිබේ....
පිටකොටුවට බෝධිරාජ මාවතේ පිහිටි වෙළෙඳසැල් දෙකක අද (24) අලුයම ඇතිවූ ගින්නකින් එම වෙළෙඳසැල් දෙක...
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම Online ක්‍රමයට...
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල අද (24) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව...
සත්ත්ව ආහාර සඳහා තිරිඟු ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. සත්ත්ව ආහාර මිල පාලනය...
ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර...
සංචරණ සීමා නොතකමින් හෙරොයින් මත් ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදුන’ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික අංගොඩ ලොක්කාගේ...
එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 48ක් ලබාදීමට යුරෝපීය...
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. උදෑසන 10...