යාපනය නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවීමට...
ආගමික
පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රාජමහා විහාරස්ථානයේ හිමිනමකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ. පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ,...
දිවයින පුරා කොරෝනා වසංගත අවදානමක් පවතින අවස්ථාවක යාපනයේ නාචිමාර් කෝවිලේ අශ්ව රථ උළෙලට දහස්...
භික්ෂූන් වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ට කඩිනමින් කොවිඩ්-19 එන්නත ලබා දෙන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද...
යාපනය නල්ලූර් කෝවිලේ 17 දා පැවැති විශේෂ පූජාවේදී බැතිමතුන් විසින් පොල් ගෙඩි 5978 ක්...
ඉස්ලාම් බැතිමතුන්ගේ උත්කර්ශවත් ආගමික සැමරුම, හජ් උත්සවය අදට යෙදී තිබෙනවා. ඇති නැති පරතරය සහ...
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අද විථී සංචාරය කෙරේ.එහෙත් රට තුළ පවතින...
යුරෝපයේ ඉදිවන විශාලතම බෞද්ධ විහාරස්ථානය , එංගලන්තයේ බර්මින්හැම් නගරයේ ඉදි වෙමින් පවතිනවා .ඒ බර්මින්හැම්...
ඇසළ පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ. ලක්වැසි බෞද්ධ ජනතාවට සුවිශේෂී වූ පොහෝය දිනයක්...
හේමමාලා සහ දන්ත කුමරිය විසින් ලක්දිවට දන්ත දාතුන් වැඩම වා ගෙන පැමිණි ඓතිහාසික ලංකාපටුන...
බෞද්ධ දහම් පාසල් ද අදියර 03ක් යටතේ ආරම්භ කිරීම සඳහා පියවර ගෙන තිබෙනවා. ඒ...
නිරෝධායන නීතිවලට එකඟව සීමිත පිරිසක් සඳහා හෝ කිතුණු දේවස්ථාන විවෘත කිරීමට අවසර දෙන්නැයි කොළඹ...
රාජ්‍යයක පැවැත්ම තිබෙනුයේ රාජ්‍ය ආරක්ෂාව සඳහා පවතින සංවිධානාත්මක ආරක්ෂක ව්‍යුහයේ ශක්තිමත් භාවය පවතින තාක්...