තලිබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරය වෙත ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි....
විදේශීය
අමෙරිකාවේ රෝහල් පද්ධතියට දරාගත නොහැකි මට්ටමින් කොවිඩ් ආසාදිතයින් රෝහල්ගතවීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් පැනනැගී තිබේ....
රෝහල් ධාරිතාව ඉක්මවා යෑමත් සමඟ ‘කොවිඩ් 19’ ආසාදිතයන් නිවෙස්වල රඳවා නිවසේ දී ප්‍රතිකාර කිරීමට...
පාකිස්තාන නිදහස් දිනය ඊයේ (14) ට යෙදී තිබේ. නිදහස් දින සැමැරුම් පැවැත්වීම සිදුවූයේ සෞඛ්‍ය...
චීනයේ නිෂ්පාදිත කෝවිඩ් එන්නත්වල සාඵල්‍යතාවය ගැන තවමත් පවතින්නේ ආන්දෝලනයකි. එන්නත් මාත්‍රා දෙකම ගත් අය...
කොවිඩ් මර්දන එන්නත් ලබා නොගෙන, රැකියාවට වාර්තා කළ සේවකයන් තිදෙනෙකු සේවයෙන් පහ කිරීමට ඇමෙරිකාවේ...
ගැබිනි කාන්තාවන් කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම සුදුසු බවට අමෙරිකාවේ වසංගත රෝග ව්‍යාප්තිය පාලනය හා...
නව කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් වන ඩෙල්ටා ප්‍රභේදය පැතිර යෑම හේතුවෙන් බීජිං අගනුවර ආරක්ෂාව...
තලේබාන් සංවිධානය සමඟ බලය බෙදා ගැනීමට තමන් සූදානම් බව බටහිර හිතවාදී මෙන්ම බටහිර අනුග්‍රහයෙන්...
වසංගත ව්‍යාප්තිය තුළ ජපානයේ වැඩිම දෛනික ආසාදිතයන් පිරිස ඊයේ (12) වාර්තාවී තිබේ.එය 17,196 කි....
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගුරුවරුන් ඇතුළු පාසල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත්...
එක් කොවිඩ් ආසාදිතයෙකු වාර්තාවීමත් සමග ඔස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර සතියක කාලයක් සඳහා වසාදැමීමට බලධාරීන් තීරණයකර...
නවසීලන්තයට ඇතුල්වීමට නොහැකිවන ලෙස තවදුරටත් වසර අවසානය වන තෙක් දේශ සීමා වසා තැබීමට එරට...
ඇෆ්ගන් තලේබාන් ත්රස්තවාදීන් මුහුණ ආවරණය නොකර, මෝටර් රථයකින් ගමන් කරමින් සිටි තරුණියක ඝාතනය කර...