චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ගෝලීය තිරසර ප්‍රවාහන සමුළුවට සුබ පැතුම් පිරිනමයි. ප්‍රවාහන බලවත්...
විදේශීය
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (20) පෙරවරුවේ චීනයේ Zhejiang පළාතේ Jinhua නගරය නිරීක්ෂණය කළේය. ඔහුYiwu නගරයේ Houzhai වීදියේ Lizu ගම්මානය සහ Yiwu ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය යන ස්ථාන ද පරීක්ෂා කළේය. එහිදී ෂී ජින් පිං මහතා දේශීය තත්වයන් මත පදනම්ව දේශීය විශේෂිත කර්මාන්ත සංවර්ධනය කිරීම සහ ග්‍රාමීය පුනර්ජීවනය, විදේශ වෙළඳ සංවර්ධනය හා උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ තොරතුරු විමසා බැලීය
ජී-20 නායකයන්ගේ 18වැනි සමුළුව අද (9) ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලි...
Heilongjiang පළාතේ නිරීක්ෂණ සංචාරයකට එක් වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(7) Harbin ඉංජිනේරු...
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් සහ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා...
G20 නායකයින්ගේ 18 වැනි සමුළුව අද(9) ඉන්දියාවේ නව දිල්ලි නුවරදී ආරම්භ විය. “එක් පෘථිවියක්,...
23 වැනි චීන ජාත්‍යන්තර ආයෝජන හා වෙළඳ සමුළුව හෙවත් 2023 ජාත්‍යන්තර ආයෝජන සාකච්ඡා සභාව...
Huawei සමාගම නිකුත් කළ නවතම මාදිලියේ ජංගම දුරකථන ඇමරිකාව පරීක්ෂණයට ලක් කිරීම පිළිබඳව චීනය...
අරාබි රටවල ලීගයේ විදේශ ඇමතිවරුන්ගේ සමුළුවේදී චීනය සම්බන්ධ තීරණයක් සම්මත වී තිබේ. ඒ අනුව...
චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා අද(8) Jakarta හිදී ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo මහතා සමග...
චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා ඉන්දුනීසියාවේ Jakarta අගනුවර අද(7)පැවැත්වෙන 18 වැනි නැගෙනහිර ආසියානු නායක...
අද (7) පෙරවරුවේ හෙතෙම ඊසානදිග චීනයේ Heilongjiang පළාතේ Shangzhi නගරයේ ගම්මානයකට ගියේ ය. ඇති...
ආරක්ෂාව පිළිබඳ සංකල්පය අභිභවා, ආර්ථික ප්‍රශ්න දේශපාලනීකරණය කිරීමට එරෙහිව සමස්ත ලෝකයම එක්ව විරෝධය දැක්විය...
වායු දූෂණය ගෝලීය හදිසි තත්ත්වයක් බැවින් පිරිසිදු වාතය සඳහා එක්ව ක්‍රියා කරන ලෙස එක්සත්...