චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඇමරිකානු හිටපු රාජ්‍ය ලේකම් ආචාර්ය Henry Alfred Kissinger...
විදේශීය
“පක්ෂයේ සහ රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීම සහ රටේ පාලන පද්ධතියේ හා පාලන හැකියාවන්හි නවීකරණයප්රවර්ධනය කිරීම” යන මැයෙන් යුත් චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ වැදගත් ලිපියක් ‘Qiushi’ සඟරාව හෙට (16) පළ කරනුඇත. පක්ෂයේ සහ රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ සංකීර්ණ වන අතර, එය පහසුවෙන් ඉටු කළ නොහැකි බව ෂී ජින්පිං මහතා එමලිපියේදී සඳහන් කරයි. පක්ෂයේ හා රටේ සංවර්ධනය සඳහා, නව දූත මෙහෙවර, නව උපායමාර්ගික විධිවිධාන සහ නවඅවශ්යතාවලට අනුව පක්ෂයේ හා රාජ්‍ය ආයතනවල ව්‍යුහය ප්‍රවර්ධනය කළ යුතු බව ද හෙතෙම අවධාරණය කරයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනයට පසු, පක්ෂයේ සහ රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ ගැඹුරුකිරීමේ වැදගත් ඉලක්කයක් වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සමස්ත නායකත්වය ශක්තිමත් කිරීම බව එම ලිපිය මගින්හෙතෙම පෙන්වා දෙයි. ආයතනික වගකීම්වල දෘෂ්ටිකෝණයෙන්, පක්ෂයේ සමස්ත නායකත්වය ශක්තිමත් කිරීම, සියලු ක්ෂේත්රවලහා අංශවල ක්‍රියාවට නැංවිය යුතු බව ද එම ලිපියේ සඳහන් කෙරේ.
චීන උසස් රාජ්‍යතාන්ත්‍රික නිලධාරී වං යී සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටෝනී බ්ලින්කන් යන මහත්වරුන්...
මේ වසරේ මුල් මස 6 තුළ චීන විදේශ වෙළඳාමේ ආනයන හා අපනයන ප්‍රමාණය ඉතිහාසයේ සමාන කාලපරිච්ඡේදය සමගසැසඳීමේදී ඉහළ ම අගයක් වාර්තා කරන බව චීන රේගු මහා පරිපාලනයේ නිලධාරීන් අද (13) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ඒඅනුව භාණ්ඩ වෙළඳාමේ ආනයන හා අපනයන ප්‍රමාණයේ වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 20.1කි. එය පසුගිය වසරේ අගයටසාපේක්ෂව සියයට 2.1කින් වර්ධනය වී ඇත. ඒ අතරින් අපනයන ප්‍රමාණය ට්‍රිලියන 11.46ක් වන අතර පසුගිය වසරට සාපේක්ෂවසියයයට 3.7කින් වැඩි විය. ආනයන ප්‍රමාණය ට්‍රිලියන 8.64ක් වන අතර පසුගිය වසරට සාපේක්ෂව සියයට 0.1කින් අඩු වී ඇත. මේ වන විට චීනයේ විදේශ වෙළඳාමේ ආනයනය හා අපනයනය අනාගත අපේක්ෂාවන්ට අනුකූලව ස්ථීර ලෙස වර්ධනය වෙමින්ගුණාත්මක දියුණුවක් පෙන්නුම් කරයි.
මෑතකදී Microsoft සමාගම ප්‍රකාශ කළේ චීනයේ සංවිධානයක් බටහිර රටවල රාජ්‍ය ආයතන වෙත සයිබර් ප්‍රහාර එල්ල කරඇති බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද (13) පැවතිමාධ්‍ය හමුවකදී පැවසුවේ ඇමරිකාව වෙනත් පාර්ශ්වයන්ගේ අවධානය වෙනස් කිරීම සඳහා අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කිරීමවෙනුවට කළ යුත්තේ කඩිනමින් සිය සයිබර් ප්‍රහාර පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීම බවයි.
ජපානය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අදාළ වාර්තාව සිය න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමට...
2022 වසර අවසානය වනවිට චීනයේ ලියාපංදිචි නෞකා සේවක සංඛ්‍යාව 19 ලක්ෂය ඉක්මවා ඇතැයි, චීන...
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(6) නැගෙනහිර යුද කලාපයේ ආයතනයන්හි නිරීක්ෂණ චාරිකාවක නිරත...
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සු චෞ නගරයේ නිරීක්ෂණයක නිරත වේ. හෙතෙම 5...
ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 23වන රැස්වීම ඊයේ (4) සවස...
ශිෂ්ටාචාර අතර හුවමාරු සහ අන්‍යෝන්‍ය අධ්‍යයනය පිළිබඳ 3වන සංවාදය හා චීන සංස්කෘතික විශේෂඥයන්ගේ පළමු...
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා, චීන කොමියුනිස්ට්...
චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා ඊයේ (26) Tianjin හිදී ලෝක වෙළඳ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්...
චීන අගමැති ලී ච්‍යං මහතා ප්‍රංශයේ නිල සංචාරයක නිරත වෙමින් නව ගෝලීය මූල්‍යකරණ එකඟතාවන්...