චීන ජාතික පරිගණක වෛරස් හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානය සහ 360 සමාගම, ඊයේ(4) “The Matrix” හෙවත්...
විදේශීය
ඇමරිකාව සහ පිලිපීනය අතර අලුතින් අත්සන් කරන ලද අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුම මගින් දකුණු චීන...
චීන ජාතික පරිගණක වෛරස් හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානය සහ චීන අන්තර්ජාල ආරක්ෂණ 360 සමාගම ඒකාබද්ධව...
වසර 2022 දෙසැම්බර් මස අවසානය වන විට චීනයේ කොමියුනිස්ට් තරුණ සංගමයේ සාමාජිකයින් සංඛ්‍යාව මිලියන...
ජනාධිපති ෂී ජින් පිං මහතා චීන – ලෝක බුද්ධිමය දේපළ සංවිධාන සහයෝගිතාවයේ 50 වැනි...
ඉතියෝපියාව අප්‍රිකාවේ “ස්ථාවරත්වයේ නැංගුරම” වන අතර, එහි සාමය සහ ස්ථාවරත්වය කලාපයේ දිගුකාලීන සාමය සහ...
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ගැබොන් ජනරජයේ ජනාධිපති Omar Bongo මහතා සාකච්ඡා පවත්වති.එම...
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය 15වැනිදා “2023 ආයුධ පාලනය, ව්‍යාප්තිය වැළැක්වීම සහ නිරායුධකරණ අනුකූලතාවාර්තාව” නිකුත් කරන ලද අතර, චීනය සිය න්‍යෂ්ටික අත්හදා බැලීම් ක්‍රියාකාරකම් වලදී විනිවිද නොපෙනෙන බවට චෝදනාකළේය. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා ඊයේ (17) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ වාර්තාවේ චීනයට එරෙහි චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවයි. ජාත්‍යන්තර ආයුධ පාලනය සහ ව්‍යාප්තිය වැළැක්වීමේක්ෂේත්රය තුළ, චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි හරය සමඟ ජාත්‍යන්තර පද්ධතිය සහ ජාත්‍යන්තර නීතිය මත පදනම් වූජාත්යන්තර පිළිවෙල දැඩි ලෙස ආරක්ෂා කරන අතර විවිධ ජාත්‍යන්තර වගකීම් සහ බැඳීම් බැරෑරුම් ලෙස ඉටු කරයි. වෙනත්රටවලට ඇඟිල්ල දිගු කරන එවැනි ස්වයං ධර්මිෂ්ඨ සහ වැරදි හැසිරීම් නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටියි. ඒවෙනුවට, ඇමරිකාව ආයුධ පාලනය, නිරායුධකරණය සහ ව්‍යාප්තිය වැළැක්වීම යන ක්ෂේත්රවල සිය ක්‍රියාමාර්ග පුළුල්ව සමාලෝචනය කළ යුතු අතර, ඇමරිකාව ගිවිසුමට අනුකූල වීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවේ සාධාරණ අවධානයට බැරෑරුම් ලෙසප්රතිචාර දැක්විය යුතු බව හෙතෙම පැවසීය.
ඇමරිකාව විසින් ‘Fentanyl’ නිෂ්පාදනය කළ හැකි රසායනික ද්‍රව්‍යවලට අදාල චීන ව්‍යාපාර හා පුරවැසියන්ට පැමිණිලි කිරීම හාසම්බාධක පැණවීම දැඩි ලෙස හෙලා දකින බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි. Fentanyl නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය, සාමාන්‍ය රසායනික ද්‍රව්‍යයන් වේ. සාමාන්‍ය රසායනික ද්‍රව්‍ය, මත්ද්රව්යනිෂ්පාදන ක්ෂේත්රයට ගලා යාම වැළැක්වීම, ආනයනික පාර්ශ්වයේ වගකීම බව ජගත් පිළිගැනීමකි. ඇමරිකාව සත්‍ය විකෘති කරචීනය හා අදාල රටවල් අතර නිත්‍ය රසායනික වෙළඳාම කෙරේ අහේතුකව චෝදනා නගමින් එය හේතු කොට ගෙන චීන ව්‍යාපාර හා පුරවැසියන්ට පැමිණිලි කරමින් සම්බාධක පණවන බව ප්‍රකාශ කර ඇත. ...
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා ඊයේ(12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ...
ඇමරිකානු යුධ නෞකාවක් චීනයේ Nansha දූපත් සමූහයේ ගල්පර ආශ්රිත මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වීම...
ටයිම් සඟරාවේ 2023 වසරේ ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා අතර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ්...
“තායිවාන ස්වාධීනත්ව”කුමන්ත්‍රණය වෙනුවෙන් පෙනී සිටින Xiao Meiqin (Bi-khim Hsiao) ට එරෙහිව සම්බාධක පැනවීමටතීරණය කළ බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය ප්‍රකාශ කරයි. එම කාර්යාලයේ ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය අද(7) මේ පිළිබඳ විශේෂ නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇත. ඇමරිකාවේ බලය භාවිත කරමින් “තායිවාන ස්වාධීනත්ව”කුමන්ත්‍රණය වෙනුවෙන් ස්ථීර ලෙස පෙනී සිටින Xiao Meiqin තායිවානසමුද්ර සන්ධි දෙපස එකිනෙකා අතර ගැටුම් නිර්මාණය කිරීමටත් එම ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය විනාශ කිරීමටත් උත්සාහකර ඇත. Xiao Meiqin වෙත තවදුරටත් සම්බාධක පැනවීමට චීන මහ ගොඩබිම් පාර්ශ්වය තීරණය කර ඇත. ඒ අනුව ඇය හා ඇයගේපවුලේ සාමාජිකයන්ට චීන මහ ගොඩබිමට, හොංකොං හා මැකෞ විශේෂ පරිපාලන කලාපයන්ට ඇතුළු වීම තහනම් කෙරේ....
මෙම වසරේ සිට චීනයේ ආර්ථික සංවර්ධනය මනා ආරම්භයක් ලබා ඇති බව බදු දත්ත වාර්තා රැසකින් පිළිබිඹු වෙයි. චීන ජාතික බදු ප්‍රධාන පරිපාලනයේ අධ්යක්ෂ ජනරාල් Wang Jun මහතා අද(6) චීන බව රාජ්‍ය මණ්ඩලයේ ප්රවෘත්ති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව හෙළි කළේය. පාරිභෝගික ඉල්ලුම ක්‍රමයෙන් පුළුල් වන අතර, නවෝත්පාදනයේ ගම්‍යතාව ද ක්‍රමයෙන් වැඩි වන බව මෙම දත්තවලින් පෙන්නුම්කෙරේ. ...