ඉතියෝපියාව අප්‍රිකාවේ “ස්ථාවරත්වයේ නැංගුරම” වන අතර, එහි සාමය සහ ස්ථාවරත්වය කලාපයේ දිගුකාලීන සාමය සහ...
විශේෂාංග
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ගැබොන් ජනරජයේ ජනාධිපති Omar Bongo මහතා සාකච්ඡා පවත්වති.එම...
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය 15වැනිදා “2023 ආයුධ පාලනය, ව්‍යාප්තිය වැළැක්වීම සහ නිරායුධකරණ අනුකූලතාවාර්තාව” නිකුත් කරන ලද අතර, චීනය සිය න්‍යෂ්ටික අත්හදා බැලීම් ක්‍රියාකාරකම් වලදී විනිවිද නොපෙනෙන බවට චෝදනාකළේය. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා ඊයේ (17) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ වාර්තාවේ චීනයට එරෙහි චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවයි. ජාත්‍යන්තර ආයුධ පාලනය සහ ව්‍යාප්තිය වැළැක්වීමේක්ෂේත්රය තුළ, චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි හරය සමඟ ජාත්‍යන්තර පද්ධතිය සහ ජාත්‍යන්තර නීතිය මත පදනම් වූජාත්යන්තර පිළිවෙල දැඩි ලෙස ආරක්ෂා කරන අතර විවිධ ජාත්‍යන්තර වගකීම් සහ බැඳීම් බැරෑරුම් ලෙස ඉටු කරයි. වෙනත්රටවලට ඇඟිල්ල දිගු කරන එවැනි ස්වයං ධර්මිෂ්ඨ සහ වැරදි හැසිරීම් නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටියි. ඒවෙනුවට, ඇමරිකාව ආයුධ පාලනය, නිරායුධකරණය සහ ව්‍යාප්තිය වැළැක්වීම යන ක්ෂේත්රවල සිය ක්‍රියාමාර්ග පුළුල්ව සමාලෝචනය කළ යුතු අතර, ඇමරිකාව ගිවිසුමට අනුකූල වීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවේ සාධාරණ අවධානයට බැරෑරුම් ලෙසප්රතිචාර දැක්විය යුතු බව හෙතෙම පැවසීය.
ඇමරිකාව විසින් ‘Fentanyl’ නිෂ්පාදනය කළ හැකි රසායනික ද්‍රව්‍යවලට අදාල චීන ව්‍යාපාර හා පුරවැසියන්ට පැමිණිලි කිරීම හාසම්බාධක පැණවීම දැඩි ලෙස හෙලා දකින බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි. Fentanyl නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය, සාමාන්‍ය රසායනික ද්‍රව්‍යයන් වේ. සාමාන්‍ය රසායනික ද්‍රව්‍ය, මත්ද්රව්යනිෂ්පාදන ක්ෂේත්රයට ගලා යාම වැළැක්වීම, ආනයනික පාර්ශ්වයේ වගකීම බව ජගත් පිළිගැනීමකි. ඇමරිකාව සත්‍ය විකෘති කරචීනය හා අදාල රටවල් අතර නිත්‍ය රසායනික වෙළඳාම කෙරේ අහේතුකව චෝදනා නගමින් එය හේතු කොට ගෙන චීන ව්‍යාපාර හා පුරවැසියන්ට පැමිණිලි කරමින් සම්බාධක පණවන බව ප්‍රකාශ කර ඇත. ...
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා ඊයේ(12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ...
ඇමරිකානු යුධ නෞකාවක් චීනයේ Nansha දූපත් සමූහයේ ගල්පර ආශ්රිත මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වීම...
ටයිම් සඟරාවේ 2023 වසරේ ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා අතර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ්...
“තායිවාන ස්වාධීනත්ව”කුමන්ත්‍රණය වෙනුවෙන් පෙනී සිටින Xiao Meiqin (Bi-khim Hsiao) ට එරෙහිව සම්බාධක පැනවීමටතීරණය කළ බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය ප්‍රකාශ කරයි. එම කාර්යාලයේ ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය අද(7) මේ පිළිබඳ විශේෂ නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇත. ඇමරිකාවේ බලය භාවිත කරමින් “තායිවාන ස්වාධීනත්ව”කුමන්ත්‍රණය වෙනුවෙන් ස්ථීර ලෙස පෙනී සිටින Xiao Meiqin තායිවානසමුද්ර සන්ධි දෙපස එකිනෙකා අතර ගැටුම් නිර්මාණය කිරීමටත් එම ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය විනාශ කිරීමටත් උත්සාහකර ඇත. Xiao Meiqin වෙත තවදුරටත් සම්බාධක පැනවීමට චීන මහ ගොඩබිම් පාර්ශ්වය තීරණය කර ඇත. ඒ අනුව ඇය හා ඇයගේපවුලේ සාමාජිකයන්ට චීන මහ ගොඩබිමට, හොංකොං හා මැකෞ විශේෂ පරිපාලන කලාපයන්ට ඇතුළු වීම තහනම් කෙරේ....
මෙම වසරේ සිට චීනයේ ආර්ථික සංවර්ධනය මනා ආරම්භයක් ලබා ඇති බව බදු දත්ත වාර්තා රැසකින් පිළිබිඹු වෙයි. චීන ජාතික බදු ප්‍රධාන පරිපාලනයේ අධ්යක්ෂ ජනරාල් Wang Jun මහතා අද(6) චීන බව රාජ්‍ය මණ්ඩලයේ ප්රවෘත්ති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව හෙළි කළේය. පාරිභෝගික ඉල්ලුම ක්‍රමයෙන් පුළුල් වන අතර, නවෝත්පාදනයේ ගම්‍යතාව ද ක්‍රමයෙන් වැඩි වන බව මෙම දත්තවලින් පෙන්නුම්කෙරේ. ...
නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං ගේ චින්තනය අනුගමනය කිරීමේ කාරක රැස්වීම පැවැත්වෙයි. ඊයේ (03) බෙයිජිං අගනුවර පැවති එම රැස්වීමට චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිංමහතා එක්වෙමින් වැදගත් දේශයක් පැවැත්වීය. බලවත් රටක් ලෙස ගොඩනැංවීම සහ චීන ජාතියේ පුනර්ජීවනය යන දැවැන්ත ඉලක්ක ප්‍රබෝධවත් වෙමින් පවතින බව හෙතෙම එහි දී අවධාරණය කළේ ය. මෙවර රැස්වීම පදනම් කරගනිමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලන ශක්‍යතා අඛණ්ඩව නංවමින් නවීකරණය වූ රටක් අංගසම්පූර්ණ අයුරින් ගොඩනැංවීමටත් චීන ජාතියේ ප්‍රබල පුනර්ජීවනය තහවුරු කිරීමටත් එක්සත් වීඇපකැප වන ලෙස ද ජනාධිපතිවරයා එහිදී දැනුම් දී තිබේ.
ඇමරිකාව ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම් අනුගමනය කළ යුතු අතර වර්ගවාදය හා වාර්ගික වෙනස්කම් පිළිබඳ ප්රශ්නනිරාකරණය කළ යුතු බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පවසයි. ඇය එසේ පැවසුවේ ඊයේ (27) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී, ‘වහල්භාවය හා අත්ලාන්තික් සාගරයේ වහල් වෙළඳාමපිළිබඳ ජාත්‍යන්තර අනුස්මරණ දිනය’ පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඉතිහාසයේ යටත්විජිතවාදයෙන් හා වහල්භාවයෙන් උරුම වූ සෙවනැල්ල තවමත් ඇමරිකානු සමාජයේ පවතී. ඇමරිකාවේදී, අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයින් පොලිසිය විසින් ඝාතනය කරනු ලැබීමේ අනුපාතය, සුදු ජාතිකයින්ට වඩා 2.78 ගුණයකින්වැඩි වන බව වසර 2013ත් 2022ත් අතර කාලයේ පොලිසිය විසින් සිදු කළ ඝාතන සිද්ධි විග්රහ කිරීමෙන් පිළිබිඹුවේ යැයිඇමරිකානු ‘Mapping Police...
මැතිවරණ පැවැත්වීම සඳහා මුදල් අමත්‍යාංශයට මුදල් නොමැති බව, පාකිස්තාන මුදල් අමාත්‍ය ඉෂ්ක් දාර් පවසා...
චීන මාධ්‍ය සමූහයේ “ චීන ලක්ෂණවලින් යුත් නවීකරණය හා ලෝකයේ නව අවස්ථා ” තේමාගත සාකච්ඡා සභාවක් සාර්ථක වපැවැත්වේ. එම සාකච්ඡා සභාව ඊයේ (23) හොංකොං හිදී පැවැත්විණ.අදාළ විශේෂ වැඩසටහන හොංකොං හි මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යඔස්සේ සමගාමීව වාර්තා කෙරිණ. හොංකොං විශේෂ පරිපාලන කලාපීය රජයේ මුදල් අමාත්‍ය චෙන් මාඕ බෝ , චීන ජාතික මහජනකොංග්රසයේ ස්ථාවර කමිටුවේ සාමාජික ලි හුවෙයි ඡියොං , චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සාමාජිකත්සා ගුවන් ෂෙන් ඇතුළු නිලධාරීහු එම සාකච්ඡා සභාවට එක් වූහ. හොංකොං විශේෂ පරිපාලන කලාපීය රජය එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය අඛණ්ඩ ව අනුගමනය කරමින් චීන මහ ගොඩබිමේසංවර්ධන උපාය මාර්ගයට අනුකූල ව කටයුතු කළ යුතු බව සාකච්ඡා සභාවට එක් වූවන් පවසා ඇත. චීනය චීන ලක්ෂණවලින් යුත්නවීකරණය වඩාත් ක්‍රියාශීලිව ඉදිරියට ගෙන යාමේදී හොංකොං විශේෂ පරිපාලන කලාපය ඊට එක් ව වඩාත් වැඩි දායකත්වයලබා දෙනු ඇතැයි ඔවුහූ පැවසූහ.
වසර 20කට පෙර ඉරාකයේ මහා පරිමාණ සමූල ඝාතන අවි ඇති බව පවසමින් ඇමරිකාව ඉරාක...