Uncategorized

හේතු ගණනාවක් මත මාර්තු 09 වැනිදා සැලසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි...
පලස්තීන ඊශ්‍රායල ගැටුම අඛණ්ඩව පැවතීමට බලපාන ප්‍රධානම හේතුව, ‘රාජ්‍යයන් දෙකක සැලැස්ම’ ක්‍රියාත්මක නොකිරීම බව...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ඇතුළත් නිවේදනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සදහා අද (30) දිනරජයේ මුද්‍රණාලය වෙත යොමු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේය . ඒ අනුව අදාළ දැන්වීම මගින් මැතිවරණ දිනයට අමතරව වෙලාව,තරග කරන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පිළිබඳතොරතුරු ද ඇතුළත් වන බව ද හෙතෙම පැවසීය. ඒ සමගම පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ක්‍රියාවලියට අදාළ කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි වාර්තා වන්නේ.
චීන රාජ්‍ය මණ්ඩලයේ ස්ථාවර සමුළුව ඊයේ (28) චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ....
WP Twitter Auto Publish Powered By : XYZScripts.com