සංඛ්‍යාලේඛනවලට අනුව, “Nezha 2 :The Magic Child Stirs the Sea” චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම (පූර්ව අලෙවිය ඇතුළුව) යුවාන් බිලියන 10 ඉක්මවා ගොස් තිබේ.
එය චීන චිත්‍රපට ඉතිහාසයේ බොක්ස් ඔෆිස් ආදායම බිලියන 10 ඉක්මවූ පළමු අවස්ථාව මෙන්ම චීන සිනමාවේ නව සන්ධිස්ථානයක් ද සනිටුහන් කරයි. ලොව පුරා බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ 7 වන ස්ථානයට එම චිත්‍රපටය පත්ව තිබේ.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්