මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කළ බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයාගේ රෝගී තත්වය සුව වු පසු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 දක්වා රිමාන්ඩ් ගත කිරීමට නියෝග කර තිබෙනවා.
එම සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුව අදාල ආසාදිතයා අත්අඩංගුවට ගැනුණා.
පසුගියදා එම ආසාදිතයා රැගෙන යාම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙල ගසා විරෝධය පල කළා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග