අද QR කේතය අනුව පිරවුම්හල් 25 කදී ඉන්ධන නිකුත් කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
පළාත් 9 ආවරණය වන පරිදි මෙසේ ඉන්ධන පිරවුම්හල් තෝරාගෙන අත්හදා බැලීමේ කටයුතු සිදුකරන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ.
ජාතික ඉන්ධන බලපත‍්‍ර ක‍්‍රමවේදය කොළඹ ඉන්ධන ස්ථාන දෙකක ඊයේ දිනයේදී සාර්ථකව අත්හදා බැලූ බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
QR කේතය අනුව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් ලැයිස්තුව පහතින්,

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට