චීනය කෘත්‍රිම බුද්ධි නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර තුන්ලක්ෂ හැත්තෑ අට දහසකට හිමිකම් කියයි. පසුගිය වසර වන විට වාර්තාවූ මෙම ප්‍රමාණය ඊට පෙර වසර හා සැසඳීමේදී සියයට 40කට අධික ප්‍රමාණයක වර්ධනයක් බව චීන ජාතික බුද්ධිමය දේපල පරිපාලනය සඳහන් කරයි. චීනයේ මෙම හිමිකම් අනුපාතය ගෝලීය සාමාන්‍ය ප්‍රමාණයට වඩා 1.4ක ඉහළ ගුණයක් බවද එම පරිපාලනය කියා සිටී. කෘත්‍රිම බුද්ධි කර්මානතය චීන ඩිජිටල් ආර්ථිකයේ නව නිපැයුම් ගම්‍යතාව ඉහළ නැංවීමට තුඩු දී ඇත. පසුගිය වසරේ චීන ඩිජිටල් ආර්ථිකයේ ප්‍රධාන කර්මාන්ත මගින් දළ දේශීය නිශ්පාදිතයට ලැබුනු දායකත්වය සියයට 10කි.
චීනයේ කෘත්‍රිම බුද්ධි නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර හිමිකාරීත්වයේ කැපී පෙනෙන වර්ධනයක්

More Stories
“මෙක්සිකෝ බොක්ක” නැවත නම් කිරීම සම්බන්ධයෙන් Google සමාගමට එරෙහිව නඩු පැවරිය හැකියි– මෙක්සිකෝ ජනපති
චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹේ
වෙළඳපොලේ කීර්තියට හානි කළ ඇමරිකාවේ සමාගම් දෙකකට එරෙහිව චීනයෙන් නීතිමය පියවර