සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඉරෝන් රණසිංහ හෙවත් “එස්.එෆ්.ලොක්කා“ නැමැත්තා අනුරාධපුර දහයියාගම ප්රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර තිබේ.
පොලිසිය පැවසුවේ ඔහු තවත් පුද්ගලයෙක් සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී දහයියාගම දුම්රිය හරස් මාර්ගය අසළ දී වෙඩි ප්රහාරයට ලක්ව ඇති බවය.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව