ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතු BLUES කණ්ඩායම සහ අශාන් ප්‍රියන්ජන්ගේ නායකත්වයෙන් යුත් GREENS කණ්ඩායම අතර තරගය පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතව තිබේ.
දෙවන තරගය රාත්‍රී 7.00ට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු REDS කණ්ඩායම සහ දසුන් ශානක නායකත්වය දරන GREYS කණ්ඩායම අතර පැවැත්වේ.
ඉදිරියේදී මෙරටදී පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකාවට එරෙහි තරග සංචාරය සහ ඉදිරි ලෝක කුසලාන තරගාවලි සඳහා දක්ෂතා ඇති නවක ක්‍රීඩකයින් හඳුනාගැනීම මෙම තරගාවලියේ අරමුණය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි