SLC Invitational T20 League තරගාවලිය අනිද්දා (12) වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. සියලුම තරග මහනුවර පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
නිල් (Blues), රතු (Reds) , කොළ (Greens) සහ අළු (Greys) වශයෙන් තරගාවලියට එක් වන කණ්ඩායම් 4 නම් කර තිබෙනවා.
මෙම තරගාවලිය සජීවීව නැරඹීමේ හැකියාවද පවතින අතර ඒ අනුව Dialog TV හි Channel One නාලිකාව ඔස්සේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද තරග නැරඹිය හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි