විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් මෙරට පැවැත්වෙන SLC Invitational T20 League තරගාවලිය සඳහා වන කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව මෙම තරගාවලියේ පළමු තරගය අගෝස්තු 12 වනදා ආරම්භ වීමට නියමිත අතර අවසන් තරගය අගෝස්තු 24 වනදා පැවැත්වීමට නියමිතයි. මේ අතර ‘SLC Invitational T20 League’ තරගාවලිය සඳහා කණ්ඩායම්වල නායකයින්ද ප්‍රකාශයකට පත් කර තිබෙනවා.
ඒ අනුව ‘නිල්’ ‘රතු’ ‘කොළ’ හා ‘අළු’ යන කණ්ඩායම් සඳහා මෙලෙස නායකයින් ලෙස පත්කර තිබෙන්නේ දසුන් ශානක , ධනංජය ද සිල්වා , දිනේෂ් චන්දිමාල් හා අශාන් ප්‍රියන්ජන්.
තරග කාලසටහන හා කණ්ඩායම් පහතින්,





More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි