අද පැවති අවසන් පූර්ව වටයේ තරඟයේදී South Africa Legends කණ්ඩායම පරාජය කිරීමට Sri Lanka Legends කණ්ඩායම සමත් වුවා.
මුලින් පන්දුවට පහර දුන් South Africa Legends කණඩායම සියලු දෙනා දැවී ලකුණු 125ක් ලබා ගත් අතර Sri Lanka Legends කඩුළු 8ක් අතැතිව මෙම තරඟය ජයගත් අතර ඉන්දියාව සමග අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීය.
Sri Lanka Legends කණ්ඩායම අවසන් මහා තරඟයට

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි