කොවිඩ් ආසාදිත නිලධාරීන් වාර්තා වීම නිසා කැලණිය, රාජගිරිය සහ කළුබෝවිල STF කඳවුරු හුදෙකලා කර තිබෙනවා.
එමෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 56ක් ඇතුළුව කොවිඩ් වෛරසය ආසාදනය වූ සමස්ත පොලිස් නිලධාරින් සංඛ්‍යාව 183ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි