T 20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද පැවැත්වෙනවා.
පස්වරු 3.30 ට එය සාජා හිදී ආරම්භ වීමට නියමිතයි.
මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් සහ පකිස්ථාන කණ්ඩායම් සමත්වුණා.
සුපිරි 12 වටයේ බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ළකුණු 3 ක තියුණු ජයක් ලබා ගැනීමටයි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණේ.
පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති අනෙක් තරගය කඩුලු 5 කින් ජය ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් වුණා.
ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලූ 5කින් පරාජයට පත්කරමින්.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි