2022 වර්ෂයෙදි එංගලන්තයෙ බර්මිංහැම් නගරයෙ පැවැත්විමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලෙ දෛනික ක්‍රිඩා තරග කාලසටහන අද නිකුත් කෙරුණා.



ජූලි 28 වෙනිදා සිට අගෝස්තු 08 වෙනිදා දක්වා තරගාවලිය පැවැත්වෙන අතර ක්‍රිඩා ඉසව් 19 ක් මෙයට ඇතුලත්.
මෙහිදී කණ්ඩායම් 8 ක් තරගවදින කාන්තා ක්‍රිකට් T20 තරග ජූලි 29 වෙනිදා එජ්බෑස්ටන් ක්‍රිඩාංගනයේදි ආරම්භ වේ.
- චානක අරවින්ද
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි