T20 ලෝක කුසලානයෙ ක්ෂණික වෙනසක්

T20 ලෝක කුසලානයෙ ක්ෂණික වෙනසක් ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලිය ආරම්භවිමට ප්‍රථම round 1 සදහා පැනවු icc නීතිය වු බංගලාදේශය සහ ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවොත් ඒ කණ්ඩායම් දෙක තමන්ගෙ group එකේ පලවෙනි තැන ලබා දී දෙවන වටයට යොමුකිරිමය.

නමුත් දැන් ඔවුන් එම තීරනය වෙනස් කර ඔවුන් round 1 අවසන් වන විට සිටින ස්ථානය අනුව දෙවන වටය සදහා කණ්ඩායම් වලට වෙන්කරනු ඇත ඒ අනුව ශ්‍රී ලංකාව Group A එකෙ පලමු තැන ලබා ගතහොත් දෙවන වටයේදි Group 1 හී තරඟ කරනු ලබයි ,ශ්‍රී ලංකා කණ්ඩායම Group A හි දෙවන ස්ථානය ලබා ගතහොත් Group 2 හි දෙවන වටය ක්‍රිඩා කරනු ලබයි.

#T20WorldCup

WP Twitter Auto Publish Powered By : XYZScripts.com