T20 ලෝක කුසළාන තරගාවලියේ අවසන් මහා තරගය අද ඩුබායි හිදී මෙරට වේලාවෙන් රාත්රී 7.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ නවසීලන්තය සහ ඕස්ටේ්රලියාව අතරයි.
ඕස්ටේ්රලියාවනු කණ්ඩායම 2010 වසරේදී අනුශූරයන් බවට පත්ව ඇති අතර නවසීලන්තය විස්සයි විස්ස අවසන් මහා තරගයක් නියෝජනය කරනු ලබන්නේ පළමු වතාවටයි.
මෙම තරඟයේ තරග තීරකවරයා ලෙස රංජන් මඩුගල්ල මහතා පත්කර තිබෙනවා.
කුමාර් ධර්මසේන මහතා කටයුතු කරන්නේ සිව්වැනි විනිසුරු ලෙසයි.
ඉන්දියාව, පාකිස්ථානය, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙවි සහ ශ්රී ලංකාව මීට පෙර විස්සයි විස්ස ක්රිකට් ලෝක ශූරයින් බවට පත්ව තිබෙනවා.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්