2022 ICC පිරිමි T20 ලෝක කුසලානයෙ තරග කාලසටහන් අද අද එළි දැක්වුණා.2022 ඔක්තෝබර් 16 සිට නොවැම්බර් 13 දක්වා කණ්ඩායම් 16කින් සමන්විත මෙහිදී 45 ක් පැවැත්වෙනු ඇත .
ඇඩිලේඩ්, බ්‍රිස්බේන්, ජීලෝන්ග්, හොබාර්ට්, මෙල්බර්න්, පර්ත් සහ සිඩ්නි යන නගර වල තරඟ පැවැත්වෙන අතර, පළමු වටයේ දී, ප්‍රථම තරගයෙන් විදිහට 2014 ශූර ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර තරගය පැවත්වේ.
ඒ තරගය ඔක්තෝම්බර් 16 ඉරිදා Geelong හි Kardinia Park හිදී තරඟය පැවැත්වෙනු ඇත.A කාණ්ඩයෙ තරගයක් ලෙස එය පැවැත්වේ
සුපිරි 12 වටයේදී සත්කාරක ඔස්ට්‍රේලියාව,එංගලන්තය, නවසීලන්තය, ඇෆ්ගනිස්තානය සහ A කාණ්ඩයේ ජයග්‍රාහකයා සහ පළමු වටයේ සිට B කාණ්ඩයේ අනුශූරතාව ලබා ගන්නා කණ්ඩායම එකට තරග වදිනු ඇත
සුපිරි 12 වටයේදී ඉන්දියාව, පකිස්තානය, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය සහ B කාණ්ඩයේ ජයග්‍රාහකයා සහ පළමු වටයේ සිට A කාණ්ඩයේ අනුශූරතාව ලබා ගන්නා කණ්ඩායම එකට තරගවදින ඇත.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්